Saturday, August 19, 2017

සුපුරුදු හෙළකුරු ඇප් එකෙන්ම සිංහල Voice typing කරමු...


  භාෂා ලංකා ආයතනය විසින් කලකට ඉහතදී සිංහල type කරීම සඳහා හඳුන්වා දුන් සුපිරිතම යතුරු ලියනය තමයි. හෙළකුරු කියන Keyboard එක. දැනටම මේක මිලියන දෙකකට අධික පිරිසක් මෙම ඇප් එක තම ජංගම දුරකතනයට භාගත කරගෙන ඉතා හොඳින් භාවිතා කරනවා. නොබෝ දිනකට පෙර Google ආයතනය විසින් සිංහල Voice typing හැකියාව ලබාදීමත් සමඟ ඔබ මම බෙහෙවින් ආදරය කරන භාෂා ලංකා ආයතනයත් තම හෙළකුරු ඇප් එක සඳහා සිංහල Voice typing හැකියාව නවතම update එක මඟින් ලබා දී තියෙනවා.. ඔන්න දැන් අපිට අපේ හෙළකුරු ඇප් එකත් කථන යතුරු ලියනයක් විදිහට භාවිතා කරන්න පුලුවන්. 

Google Keyboard එක හා Google Voice typing මඟින් සිංහල ටයිප් කරන හැටි ඉගෙන ගන්න මෙතැනින් යන්න.

කොහොමද අපි මේක හදා ගන්නේ...

දැනට හෙළකුරු Keyboard එක භාවිතා නොකරන අය Play store එකට ගිහින් ඒක install කරගන්න.

Phone එකට දැනටම හෙළකුරු Keyboard එක දාගෙන තියෙන අය පහලින් පෙන්වල තියෙන විදිහට Update කරගෙන ඒ සිංහල Voice typing පහසුකම අත්විඳින්න.. ☺☺☺





මයික් සලකුණ උඩ ටච් කරන්න. Start Speaking... කියල වැටෙනකොට ටයිප් කරගැනීමට අවශ්‍ය දේ කියන්න..






0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host