Friday, July 8, 2016

මොනවද මේ Capacitive ටච්, Resistive ටච් කියන්නේ ...


Capacitive ටච් මොනවගේ ද?

මේවායේ මල්ටි ටච් හොඳට ට වැඩ කරනවා.
ඉර එලියේදි සුපිරි දැකීමක් ලබාගැනීමට හැකියි
අතගිලි වලට ගොඩාක් සංවේදී මෙන්ම හොඳ  පහසුවක් එක්කරනවා.

අවාසි
ආර්ද්‍රතාවය 5%ක් වත් Capacitive ටච් බාවිතා කිරීමට අවශ්‍ය වෙනවා.
මෙහි මිල නම් බොහෝ අධිකයි.
නියපොතු ටච් පෙන් වැනි රළු දේ වලින් ටච් කරන්න බෑ.
අලුත් තාක්ෂණය නිසා දිනෙන් දින වර්ධනය වන ටච් පැනල් කොට්ඨාශයක්.

Resistive ටච් මොනවගේ ද?

මුලින්ම  පැමිණි ටච් වර්ගය මෙය යි.
නියපොතු, ටච් පෙන් වැනි රළු දෙයින් පමනක් ටච් කල හැකියි. නැතහොත් තරමක් වැඩි බලයක් යටතේ දෙපාරක්වත් ටච් කල යුතුය.
ඕනෑම කාලගුණ තත්වයකදි හා ආර්ද්‍රතාවයකදි මෙය භාවිතා කළ හැකියි.
Capacitive ටච් එකට වඩා බොහෝ නිවැරදි යි. ඒ කියන්නේ ටච් වෙන්නේ පොඩිතැනක් නිසා ලැබෙන පිලිතුර ගොඩාක් නිවැරදියි.

අවාසි
මල්ටි ටච් පහසුකම  භාවිතා කිරීමට  නොහැකියි. කෙසේ උවත් එය යම් තාක් දුරට දියුණු කර තිබුනද 100%  කාර්යක්ශම නොවෙයි.
අතිශයින්ම සන්වේදී නොවේ.
ඉර එලියේදි එතරම් හොඳ දැකීමක් ලබා නොදෙන අතර
ස්ක්‍රීන් එකේ උඩම කොටස පමණක් සංවේදී වේ. එමනිසා අනතුරු සහ සීරීම් වලට භාජනය වීමේ ඉඩකඩ වැඩි යි.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host