- Power Button එක Press කර ON කරගන්න.
- ඉන්පසු MENU >> SETTINGS >> RESTORE FACTORY SETTINGS වලට යන්න.
- දැන් 12345 කියන ( The Default Code) Security Code එක ගහන්න.
- දැන් දුරකථනය Restart වේවි .
දන්න සිංහලෙන් මුල සිට සරලව හැමදෙයක්ම...
Posted in: Soft Resret/ Hard Reset
0 comments:
Post a Comment