මේක තමන්ටම තමන්ගේ මොබයිල් ෆෝන් එක පරික්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක්. මේක Used මොබයිල් ෆෝන් එකක් මිලදී ගන්න යන කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා. අපි දන්නේ නෑනේ අපි ගන්න යන Phone එක හොඳ එකක්ද? එහෙම නැත්නම් ජරාවක්ද කියලා.. අපිට ඒක ක්ෂණිකව හොයාගන්න මේ ක්‍රමයෙන් පුළුවන්.
- *#0*#
- *#7353#
මට තියෙන්නේ SAMSUNG Galaxy S3 එකක්.. බලන්න, මගේ Phone එකට Code දෙකම වැඩ.
- *#*#3424#*#*
- *#*#7378423#*#*
- *#*#3646633#*#*
- 3845#*Model Number#
උදා . LG P970 දුරකතනයක නම් පහත පරිදි Type කළ යුතුය.
3845#*970#
Chinese දුරකථන සඳහා...
*#66*#
0 comments:
Post a Comment