Friday, June 17, 2016

Nokia ෆෝන් එකෙන් මැජික් පෙන්නමු.. Display එක එක අතට පෙරළමු.. (How to Rotate the Nokia Display)


මේක හැම Nokia ෆෝන් එකකම කරන්න බෑ. මේ පහළ තියෙන Phone Model වලට විතරයි කරන්න පුලුවන්. අලුතෙන් එන පොඩි පොඩි Phone වලට වැඩ කරනවද කියල ඔයාල පොඩ්ඩක් හොයල බලන්න. මම මේ Type කරල තියෙන්නෙ Nokia 105 ෆෝන් එකක.



භාවිතා කළ හැකි Nokia දුරකතන මාදිලි

Nokia - 1600
Nokia - 1650
Nokia - 1208
Nokia - 1209
Nokia - 105
මේ Code ටික තිරය මත Type කරන්න.

*#5511# - Fit to Display
*#5512# - Rotating
*#5513# - Rotating
*#5514# - Rotating
( දුරකතනය Off කර On කිරීමේදී දුරකතනයේ තිරය නැවත යතාතත්වයට පත්වේ. )

මෙම රූපසටහනේ වම් පසින් Type කරන ලද Code එකද, එහිදී දුරකතනයේ තිරය හැසිරෙන ආකාරය දකුණු පසින්ද පෙන්වා ඇත.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host