Thursday, August 4, 2016

ITunes වලින් නොමිලේම Apple ID එකක් හදාගමුද? ...



  • මුලින්ම Gmail එකක් හදාගන්න. 
  • පහළ ලින්ක් එක උඩ ඔබල  iTunes සොෆ්ට්වෙයාර් එක අරගෙන පරිගණකයේ ස්ථාපිත කර ගන්න. http://www.apple.com/itunes/download/
  • දැන් iTunes සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න.( කිසිම විටක එකපාරම ID එකක් create කරන්න යන්න එපා )
  • iTunes store එක කිලික් කරලා free app කියල සර්ච් එකක් දෙන්න
  • free apps ආවහම අපි මොනවහරි free app එකක් උඩ ක්ලික් කරලා Open කර ගත යුතුයි. දැන් ඔතන තියෙනවා create Apple id කියල දැන් එක කිලික් කරන්න.  
  • ඊට පස්සේ policy and terms read වලට යටින් ටික් එකක් දාල agree කරන්න. 
  • ඊට පස්සේ එන එකේ අදාල දත්ත ටික සේරම පුරවල ඉවර වෙලා continue දෙන්න. (යොදන Password එක හොදට මතක තියාගන්න.)
  • ඊට පස්සේ ඒවි credit card ගැන අහන තැනක් එතන none කියන එක click කරන්න. (none යනුවෙන් යොදන්නේ free apps search කර ID සාදා ගන්නා විටයි) click කරලා අදාල දත්ත පුරවන්න. සේරම පුරවල ඉවර වෙලා create Apple id කියන එක දීල ok කරන්න.
  • ok දුන්නු පසු ඊමේල්  අලුත් මේල් එකක් ඇවිත් ඇති. ඒක open කරලා verify කරන්න. 
ඊට පස්සේ Apple id එක සහ රහස් අංකය දීල Verify Address කියල කිලික් කරන්න.
දැන් වැඩේ හරි ඊටපස්සේ return to the store ක්ලික් කරන්න. iTunes ඕපන් වෙලා ලස්සනට ලොග් වේවි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best Web Host